මෙමගින් අපේ ස්මාර්ට් ෆෝන් එක වයර්ලස් මවුස් එකක් කරන්න පුළුවනි.
හරිම ලේසියි
එවිට අපේ අන්දෘයිඩ් හෝ ඇපල් දුරකථනයේ , ස්ක්‍රිනය ටච් පෑඩ් එකක් සේ භාවිතා කරමින් වයර්ලස් ක්‍රමයට පරිගණකය හැසිරවිය හැක. මේ ක්‍රියාවලිය සඳහා අපගේ පරිගණකයට Mouse server නම් සේප්ට්වෙයර් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්ය වේ එය එය පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගත හැක,
තවද දුරකථනය සඳහා ඊට ආදාල ඇප්ස් එකද අවශ්‍ය වේ එයත් පහතින් ඔබට ඩව්න්ලෝඩ් කරගතහැක.
ඔබේ දුරකතනයේ wifi ඕනකර තැබීම අනිවාර්ය වේ,
මුලිම්ම මවුස් සවර් එක අපේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගම්ම ඉන් පසු පහත
(1)රුපයේ පෙනෙනා ආකාරයට ටක්ස් බාර් එකේ ඇති අයිකනය ක්ලික් කර එහි ඇති ip එක අපේ ෆොන් එකේ Wifi Mouse ඇප්ස් එක ඕපන් කර
(2) රුපයේ ඇති ආකාරයට ඔබේ ip එක ටයිප් කර කනෙක්ට් කරන්න.
1 රූපය
2 රූපය
දැන් ඔබට ඔබේ පරිගණකය ඔබේ ෆෝන් එකක් කොන්ටෝල් කරන්න පුලුවනේ එහෙනම් ඔයාලා මේක කරලා බලලා අනිවාරයෙම්ම කමෙන්ටුවක් එහෙම දාලා යාලුවන්ටත් බලන්න ෂෙයාර් පාරක් එහෙම දාන්න හොදේ...
Dawnloads
For Android
Mouse server For windows
Chanuka cs@

0 comments:
Post a Comment