background img

The New Stuff


facebook ගැන ඉතින් කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ මේක තමයි facebook අලුතෙම්ම හදුන්වාදෙන විශේෂාංගය මේකෙන් පුළුවන් අපේ යාළුවන්ට ස්තුති කරලා එයාලට video එකක් හදලා ෂෙයාර් කරන්න . මේ වේදේ ලේසියෙම්ම මෙම https://www.facebook.com/thanks ලින්ක් එකට ගොස් කරගන්න පුලුවනේ ඔහෙනම් ඔයාලත් ඔයාලගේ යාළුවන්ට video තිකක් හදලා යවන්නකෝ.




chanuka cs@
Admin ගේ පණිවුඩය

chanuka cs@
Facebook Group Join Us -  https://www.facebook.com/groups/FutureTechnologyForSriLanka/
(Any Problem massage my facebook account i can help you)



ඕනෙම ලොකු ෆයිල් එකක් පොඩි කරගන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් තමයි. ඔයාගෙ hard disk එකෙ ඉඩ වැඩි කරගන්න පුලුවන්
ලොකු ලොකු ගේම් එහෙම අකුලලා , CD වලට අන්තර්ජාලයේ එහෙම මුදාහරින්නේ මේ සොෆ්ට්වෙයා එක මාර්ගයෙන්

chanuka cs@
යාලුවන්ටත් බලන්න |S|H|E|A|R|E| කරන්න 



හොදයි මම අද ඔයාලට කියන්න යන්නේ ඔබේ අන්තර්ජාල සබදතාවයෙහි වේගය 20% කින් වැඩිකරගන්න පුළුවන් පුංචි Trick එකක්. පොදුවේ අපි හැමෝම බාවිතා කරන්නේ windows. ඉතින් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්, අපේ පරිගණකයේ මෙහෙයුම් පද්දතියේ අවශ්‍යතාවයන් සදහා අන්තර්ජාල සබදතාවයෙන් 20% ක ප්‍රමාණයක් වෙන්කර තබාගන්නවා. ඉතින් අපිට පුළුවන් ඒ වෙන් කරගන්නාවූ 20% ක ප්‍රමාණය බොහොම පහසුවෙන් ලබාගන්න


අන්තර්ජාල වේගයෙ 20% කින් ඉහල නංවා ගන්නේ කෙසේද?


පහළ දී ඇති පියවරය අනුගමනය කරන්න.
  • මුලින්ම Start --> Run වෙත ගොස් gpedit.msc ලෙස type කර OK කරන්න. දැන් ඔබට දකින්නට පුළුවන් "Group Policy Editor" window එක open ව ඇති බව.

  • දැන් Local Computer Policy --> Computer Configuration --> Administrative Templates --> Network --> QOS Pocket Schedular වෙත ගොස් "Limit Reservable Bandwidth" යන්න මත ඩබල් ක්ලික් කරන්න.

  • දැන් නව window එකක් open වේවි. එහි "not configured" ලෙස සදහන්ව තිබෙනවා. Explain tab එක වෙත ඔබේ අවදානය යොමු කලොත් ඔබට මේ ලෙස දැක ගන්නට පුළුවන් "By default, the Packet Scheduler limits the system to 20 percent of the bandwidth of a connection, but you can use this setting to override the default." ඉතින් "not configured" 

  • යන්න මෙහි default වේ.

  • දැන් ඔයාලට කරන්න තියෙන්නේ "not configured" යන්නට පහලින් ඇති "Enabled" යන්නට tick mark එකක් දාල "Bandwidth limit" යන්න යටතේ 0

  •  ලෙස සදහන් කර apply කර ok කරන්න.

දැන් ඔබ සාර්ථකව ඔබේ අන්තර්ජාල වේගය 20% කින් ඉහල නංවාගෙන ඉවරයි. මොකද මෙහෙයුම් පදතියේ අවශ්‍යතාවයන් සදහා කලින් විනකර තිබු 20% ක ප්‍රමානය තවදුරටත් ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය රදවා නොගන්න නිසා....

Admin ගේ පණිවුඩය

chanuka cs@
(Any Problem massage my facebook account i can help you)




මෙම මුදෘකන්ගය ඔබේ ස්මර්ට් දුරකතනයට අත්‍අවශ්‍ය Launcher එකක්  එකක් කිව්වොත් මම නිවැරදි
මේකද කියනවනම් අපිට උවමනා වන ආකාරයටම මෙම Launcher එක මගින් අපේ දුරකතනයේ 75% වෙනස් කර දෙනවා
විශේෂාංග
*ටුල් බාර් එකක් නොමැති දුරකථන සඳහා ටුල් බාර් එකක්
*ටෝච් එකක් ( අප play store එකෙන් ඩවුන්ලෝඩ් කරනා ටෝච් විවුර්ත වෙන්න යන තරම් කාලයක් මෙයට ගත නොවීම )
*අපගේ ඇප්ස් කාණ්ඩ වලට බෙදීම (tools - කැල්කියුලේටර් , කැලැන්ඩර්, photo - අපි චයාරුප සංස්කරණයට ගන්නා ඇප්ස් වෙනම. ඔයවගේ වෙන්කර දීම  )



chanuka cs@

Smart Phone Super No 1 Launcher Free Dawnload



මේක පොඩි trick එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් කැපෙනවනෙ මෙ ක්‍රමයට යැවිවම කැපෙන්නෙසත12 ක් විතරයි
කරන්න තියෙන්නේ යවන කෙනාගේ Phone No ඒකට කලින් 100 එකතු කරන එක විතරයි.
ex:------ 1) +9477-1231234 වෙනුවට 10077-1231234
               2)  077-4564567 වෙනුවට 100-774564567 

පාෙඩි අවුලකට තියෙන්නේ උපරිම අකුරු 60යි type කරන්න පුලුවන්
යාලුවන්ටත් දැනගන්න share කරන්න


Chanuka cs@

Simple Dialog Tricks



Saved! මුහුනුපොතින් ඔබට හදුන්වාදෙන නවතම පහසුකම
මෙමගින් ඔබට නිතර අවශ්‍ය වන pages, places, books, movies වගේ දේවල් සේව් කරලා තිය ගන්න පුළුවන්.
මෙය කිරීමට ඉතාමත් ලේසියි අපි පියවර 4කින් මෙය ඔබට කියල දෙන්නම්.

Step (1)

අපේ facebook ගිණුමේ වම පැත්තේ saved බටන් එකක් තියනවනම් අපි ලයික් කල පේජ් එකකට යන්න
Step (2)

දැන් අපි save කිරීමට  තෝරා ගත් පිටුවේ තිත් තුනක් ඇති අයිකන් එක ඔබන්න එහි පහතට එන save බටන් එක ක්ලික් කරන්න.
Step (3)

දැන් ඔබේ facebook ගිනුඉමේ ඇති saved බටන් එක ඔබන්න 

Step (4)

ඉන්පසු ඔබ සේව් කල සියළුම දේවල් ඔබට පහසුවෙන් බාලාගත හැක .

එහෙනම් යාළුවනේ වෙනති ලිපියකින් හමුවෙමු .......

Admin ගේ පණිවුඩය

chanuka cs@
(Any Problem massage my facebook account i can help you)



What Is The Facebook Save?



අපි බලමු කොහොමද facebook සහා youtube විඩියෝස් කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා...
මුලිම්ම facebook වීඩියෝ ඩව්න්ලෝඩ් කරන විදිය බලමු.

*මුලිම්ම ඩව්න්ලෝඩ් කිරීමට අවශ්‍ය වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරලා නිව් ටැබ් එකකින් ඕපන් කරගන්න.


දැන් වීඩියෝ එකේ ලින්ක් එක https://www.facebook.com/photo.php?v=10152375056316788 ඔය ආකාරයෙන් දිස් වේ පහත රුපයේ ආකාරයට '' https://www. '' පසු ' down ' ලෙස ටයිප් කර මේ ආකාරයෙන්  ( https://www.downfacebook.com/photo.php?v=10152375056316788 )
එන්ටර් කරන්න.
ඉන්පසු ඔබට පහත රුපයේ දිස් වෙන අයුරෙන් ඔබට කැමති ෆෝමැට් එකකින් ඔබේ විදෙඕ එක ඩවුන්ලෝඩ් කර ගත හැක....
දැන් අපි බලමු youtube වීඩියෝඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ද කියලා 

*මුලිම්ම ඔබට අවශ්‍ය වවීඩියෝ එකේ ලින්ක් එකට ඉදිරියෙන්
 https://www.youtube.com/watch?v=H4AVtltX5xI
පහත රුපයේ ආකාරයට  https://www. පසු ss දෙකක් යොදා එන්ටර් කරන්න.
* දැන් පහත රුපයේ දිස් වෙන විදියට ඔබට කැමති ෆෝමැට් එකකින් ඩව්න්ලෝඩ් කර ගත හැක.

ඔන්න ඔහොමයි කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතිව facebook සහා youtube විඩියෝ ඩව්න්ලෝඩ් කරගන්නේ 
මම හිතනවා ඔයාලා මේ පොස්ට් එකෙන් නොදන්නා දෙයක් දැනගත්තා කියලා මේ ගැන දන්නේ නැති අයට බලන්න මේ පොස්ට් එක ෂෙයාර් පාරක් දාලා යන්න එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ගියා, 

Admin ගේ පණිවුඩය

chanuka cs@
contact me in facebook - https://www.facebook.com/chanuka.lahiru.77 
Facebook Group Join Us - https://www.facebook.com/groups/FutureTechnologyForSriLanka/
(Any Problem massage my facebook account i can help you)


How to Download Facebook and Youtube Videos Without Softwares,


Popular Posts