මේකත් අර කැරපොත්තො දාපු software එකෙම තව එකක් හැබැයි මෙකෙනම් ඉන්නෙ මැස්සො
මෙකෙත් පොඩි ආතල් එකක් තියෙනවා මේ ඉන්න මැස්සො බොරු උන් කියලා හිතාගන්න බැ
මෙකනම් යාලුවන්ගෙ pc එකකට ගේමක් දෙන්න පුලුවන් නියම
software එකක්
(විශේෂයෙන් කෙල්ලන්ගෙ pc වලට)
Windows xp/7/8/8.1/10 හැම එකේම වැඩ
Download කරලම බලන්න
යාලුවන්ටත් බලන්න SHARE කරන්න.
chanuka cs@
.jpg)

0 comments:
Post a Comment