background img

The New Stuff

facebook යාළුවන්ට TnQ වීඩියෝවක් හදමුද ? Make a video for a friend


facebook ගැන ඉතින් කාටවත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ මේක තමයි facebook අලුතෙම්ම හදුන්වාදෙන විශේෂාංගය මේකෙන් පුළුවන් අපේ යාළුවන්ට ස්තුති කරලා එයාලට video එකක් හදලා ෂෙයාර් කරන්න . මේ වේදේ ලේසියෙම්ම මෙම https://www.facebook.com/thanks ලින්ක් එකට ගොස් කරගන්න පුලුවනේ ඔහෙනම් ඔයාලත් ඔයාලගේ යාළුවන්ට video තිකක් හදලා යවන්නකෝ.




chanuka cs@
Admin ගේ පණිවුඩය

chanuka cs@
Facebook Group Join Us -  https://www.facebook.com/groups/FutureTechnologyForSriLanka/
(Any Problem massage my facebook account i can help you)


0 comments:

Post a Comment

Popular Posts