මෙහෙමයි මේක එක හදන්නෙ
මුලින්ම පහල තියෙන txt file එක Download කරගන්න්න
දැන් virus Guard එක off කරන් ඉන්න මොකද අපි හදන්න යන්නෙ virus එකක් නෙ :)
පියවර 1 - notepad එක open කරගන්න
පියවර 2 - දැන් අර Download කරපු txt file එක open කරල එකෙ තියෙන code එක notepad එකට copy කරගන්න
code වල මෙහෙම code එකක් ඇති
wshshell.sendkeys "_I Love you__"code වල මෙහෙම code එකක් ඇති
පියවර 3 - මේකේ තියෙන I Love you කියන එකට ඔයා කැමති දෙයක් ලියන්න
eg:- "Happy B`day"
"I hate you"
"This is Virus From Me"
පියවර 4 - හරි දැන් කරන්න තියෙන්නෙ notepad එකෙ save as ගිහින් එතන file name
එකට virus.vbs කියලා type කරලා save කරන්න
(virus කියන එක වෙනුවට කැමති නමක් දාගන්න එත් .vbs කියන එක වෙනස් කරන්න එපා )
පියවර 5 - දැන් ඔයා save කරපු file එක open කරලා notepad හරි web broweser එකේ
හරි කොහේ හරි type කරන්න තියෙන තැනකට ගිහින් බලන්නකෝ
පියවර 6 - ඔක අයින් කරන්නෙ මෙහෙමයි
task manager (keybord එකේ ctrl+alt+delete තුනම ඔබන් ඉන්න ) එකට ගිහින් එතන procesces වල ඇති wscript කියලා එකක් එක click කරලා end process කරන්න.
ඔක හැදුවට ඔයට ඔකෙන් වැඩක් ගන්නනම් යාලුවෙක්ට ඔයා හදපු file එක යවලා බලන්න
ඔයාට ඔක හදාගන්න අමාරුයි වගේ නම් මෙන්න මම හදපු file එක download කරගන්න
ඔයාට ඔක හදාගන්න අමාරුයි වගේ නම් මෙන්න මම හදපු file එක download කරගන්න
ඔය file eka යාලුවෙක්ගෙ b`day එකට යවලා බලන්නකෝ
windows XP/7/8/8.1/10 වල වැඩ
තේරෙන් නැති තැනක් තියෙනවනම් comment දාලා කියන්න.
ඉතින් යාලුවන්ටත් බලන්න |S|H|A|R|E|කරන්න.
windows XP/7/8/8.1/10 වල වැඩ
තේරෙන් නැති තැනක් තියෙනවනම් comment දාලා කියන්න.
ඉතින් යාලුවන්ටත් බලන්න |S|H|A|R|E|කරන්න.
chanuka cs@
chanukacs4g@gmail.com




0 comments:
Post a Comment